Search WEBURL

Sunday, April 20, 2014

ගුවනේදී දෝෂයට ලක් වූ මැලේසියානු යානයක් නිරුපද්‍රිතව යළි ත් මැලේසියාවට

indianexpress.com
ගුවනේදී දෝෂයට ලක් වූ මැලේසියානු යානයක් නිරුපද්‍රිතව යළි ත් මැලේසියාවට.

පුද්ගලයින් 166 දෙනෙකු රැගත් ඵ්‍ය 192 දරන මැලේසියානු ගුවන් යානයක් නිරුපද්‍රිතව ක්වාලාලම්පූර් ගුවන්තොටුපො)කඑතට ගොඩ බස්වා තිබේ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත් වූ අදා)කඑත යානයේ ගොඩබැස්වීමේ උපකරණවල ඇති වූ කාර්මික දෝෂයක් නිසා එය හදිසියේ ම ගොඩ බස්වා ඇති බව ය සිද්ධිය සැල වීමත් සමග ගුවන්තොටුපො)කඑත කරා යමින් සිටින අතරතුර වැඩ බලන මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ මෙලෙස පවසා තිබේ

සියල්ලන් ම නිරුපද්‍රිතව ගොඩ බස්වා ඇත

මැලේසියානු ගුවන් සමාගම විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ මගීන් 159 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7ක රැගත් බෝයින් 737-800 දරන යානය පිටත් වූ සැනින් එහි ගොඩ බැස්වීමේ උපකණවල කාර්මික දෝෂයක් හට ගෙන ඇති බව ය

ඵ්‍ය192 යානය ගොඩ බැස්වීමට පෙර ක්වාලාලම්පූර් ගුවන්තොටුපො)කඑත අවට කැරකෙමින් තිබී ඇති බව සජීව ගුවන් ගමනාගමන පෙන්නුම් කරන  වෙබ් අඩවියේ පෙන්නුම් කර තිබේ

කේසේවෙතත් ගිනි නීවීම් ඒකක හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ගුවන්තොටුපො)කඑත පර්යන්තයේ සූදානමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරට ත් වාර්තා කර තිබේ

මෙම සිදුවීම වාර්තා වන්නේ, පසුගිය මාර්තු 8 වන දා මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසාර කරමින් තිබියදී පුද්ගලයින් 239ක් සමග ඵ්‍ය370 යානය අබිරහස් ලෙස අතුරුදන්ව තිබියදී ය.

Source : http://srilankanmirror.com/

More news on Malaysia Airlines Flight 192 http://goo.gl/kuYGUb



0 comments:

Post a Comment