Search WEBURL

Friday, September 5, 2014

Google සිංහල පරිවර්ථන සතිය ඇරඹේ ‎Google SinhalaTranslate Week‬


Sinhala Translate Week

What?


Sinhala Translate Week is a week declared in purpose of improving the translation efficiency of Sinhala language in Google Translate. The sole purpose is to get people to contribute to Google Translate via newly introduced Google Translate Community (https://translate.google.com/community).

When?

1st to 7th of September 2014



How can you participate?

There are three ways you can support Sinhala Translate Week. You can just contribute when you are free, attend a Translate Marathon near you or if you are really really Googly enough you can host a Translation Run. Find more details about them below.

GOTO : https://sites.google.com/site/sinhalaweek/

Google Student Ambassadors have launched a Sinhala Translate week to improve the translation efficiency of Google Sinhala Translator tool. Sinhala Translate Week will be held from 1st to 7th of September 2014. As per Google, the sole purpose of Sinhala Translate week is to get people to contribute to Google Translate through the newly introduced Google Translate Community.

Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඉතින් දැනට Google සමාගම විසින් ඒ සඳහා මූලික අඩිතාලම් දමමිනුයි සිටින්නේ.

ඒ අනුව අදින් ඇරඹෙන සතිය Sinhala Translate Week නමින් නම්කර සිංහල භාෂා පරිවර්ථනය සඳහා වැඩි අවධානයක් ලබාදෙන්නට Google සමාගමේ නියෝජිතයින් කටයුතු කරලා. මෑතක දී එක්කාසු වුනු  Google Translate Community එක සමඟ එකතු වෙලා භාෂා පරිවර්ථන කාර්යයට වැඩි පිරිසකගේ දායකත්වය ලබාගැනීමටයි Google බලාපොරොත්තු වන්නේ. එ මඟින් කෙටි කාලයකින්ම සිංහල භාෂාවත් Google Translator වෙත එකතු කිරීමට හැකියාව ලැබෙනු ඇති.

Sinhala Unicode realtime conversion

This app converts traditional Singlish input into standard Sinhala Unicode as you type. You may also save your Sinhala Unicode writings within application for future reference. Contact us on our Facebook pageTypeInSinhala

0 comments:

Post a Comment