Search WEBURL

Wednesday, November 26, 2014

ICTA Sinhala Tamil soft keypad

ICTA Sinhala Tamil soft keypad for Android OS


මෙම මෘදුයතුරු පුවරුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන තුල ඕනෑම තැනක සිංහල ඇතුලත් කිරීමට යොදාගත හැකියි.ඔබට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ සිංහලෙන්,ඉංග්‍රීසියෙන්,දෙමලෙන් ඕනෑම බාශාවකින් ටයිප් කිරීමට මෙම ම්‍රදු යතුරුපුවරුව බාවිතා කලහැක.පහසුවෙන් බාශා අතර මාරුවීම සිදුකල හැකි අතර මෙගා බයිට්1.5ක් තරම් කුඩා ඇප්ලිකේශනයකි.(විජේසෙකර හා රන්ගනාත අකුරු වින්‍යාස අඩංගු වේ. )

A Sinhala and Tamil soft keypad application for mobiles that enables input aligned to the Sri Lanka Standard keyboard layouts SLS 1134 : 2011 and SLS 1326 : 2008 (based on the layouts Wijesekera and Renganathan). These keyboard layouts are extensively used in Sri Lanka. This application enables emailing in Sinhala and Tamil, to computers.

Developer - ICTA Sri Lanka 
Download

0 comments:

Post a Comment